මම චිත්‍රයට පිවිසෙන්නේ කවදාද කියන්නේ දෙවියෝ තමයි දන්නේ.
නිදි ඇඳේ. මහ රෑ. කෝච්චියේ. ටොයිලට් එකේ.

ඒ අවස්ථාව ආවොත්, වැඩ දෙක තුනක් අතරතුර වුණත් මට අවධානය දෙන්න පුළුවන්. කැන්වසයක්, තීන්ත බාල්දියක්, පින්සලක් හැමවෙලේම අවශ්‍ය නැති එකත් වාසනාවක්. සමහරවිට ඛේදයක්.

මම ආක්‍රමණශීලී කෝමා ඇතුළේ ඉන්න චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි.
මම අඳින්නේ මට. දෙවැනුව වෙන කාට හරි.

මම අඳින හැම එකකටම හේතුවක් තියෙනවා. අවස්ථාවක් තියෙනවා. අතර මැද කාලයක් තියෙනවා. අවසානයක් තියෙනවා.

මේ කිසිම දෙයක් චිත්‍රයට සම්බන්ධකමක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක මට සම්බන්ධයක් තියෙනවා.

මගේ පේන්ටින් ගැන මුලින්ම කියන්න පුළුවන් වෙන්නේ මටයි කියලා මම විශ්වාස කරනවා. මොකද මම එකේ නිර්මාපකයා නිසා.

දෙවැනුව ඔබ දකින දේ, ඔබ හිතන දේ, ඔබ පෙන්වන දේ තමයි හොඳම තැන. ඒක හරිම නාට්‍යාත්මකයි. ගැලපීම්, නොගැලපීම්, ගැටුම්, අපූර්වත්වයන්… හරිම අපූරුයි.

ඉතින් මගේ දේ මට නෙවෙයි. ඔබේ දේ ඔබට නෙවෙයි. අපේ දේවල් අපිට නෙවෙයි.
මුළු ලෝකයම, විශ්වයම කියන්නේ බෙදාගැනීම් ගොඩක්.

ආරම්භය – මැද – අවසානය… නෑ… අවසානය කියන්නේ ආයෙත් ආරම්භය.
ඒත් ඒ මම නොවේ. නමුත් මම වේ.

Only God knows when I enter a painting.
In bed. In the middle of the night. On the train. In the toilet.

If that moment comes, I can give attention to it even between two, three works. That a canvas, a bucket of paint, a brush are not always needed is also a luck. Sometimes a tragedy.

I am not a painter inside an aggressive coma.
I paint for me. Secondly, for someone else.

Everything I paint has a reason. An occasion. A middle time. An end.

None of this may have any connection to the painting. But it has a connection to me.

I believe I am the first one who can speak about my painting. Because I am its creator.

Secondly, what you see, what you think, what you show, that is the best place. That is very dramatic. Fittings, non-fittings, conflicts, wonders… very wonderful.

So my thing is not mine. Your thing is not yours. Our things are not ours.
The whole world, the whole universe, is many sharings.

Beginning – middle – end… No… The end is again the beginning.
But that is not me. But it is me.

Deutsch — gleiche Bedeutung

Nur Gott weiss, wann ich in ein Bild eintrete.
Im Bett. Mitten in der Nacht. Im Zug. In der Toilette.

Wenn dieser Moment kommt, kann ich ihm Aufmerksamkeit geben, selbst zwischen zwei, drei Arbeiten. Dass man nicht immer eine Leinwand, einen Eimer Farbe, einen Pinsel braucht, ist auch ein Glück. Manchmal eine Tragödie.

Ich bin kein Maler in einem aggressiven Koma.
Ich male für mich. Zweitens für jemand anderen.

Alles, was ich male, hat einen Grund. Einen Anlass. Eine mittlere Zeit. Ein Ende.

Nichts davon muss eine Verbindung zum Bild haben. Aber es hat eine Verbindung zu mir.

Ich glaube, ich bin der Erste, der über mein Bild sprechen kann. Weil ich sein Schöpfer bin.

Zweitens, was du siehst, was du denkst, was du zeigst, das ist der beste Ort. Das ist sehr dramatisch. Passungen, Nicht-Passungen, Konflikte, Wunder… sehr wunderbar.

Also mein Ding ist nicht meins. Dein Ding ist nicht deins. Unsere Dinge sind nicht unsere.
Die ganze Welt, das ganze Universum, sind viele Teilungen.

Anfang – Mitte – Ende… Nein… Das Ende ist wieder der Anfang.
Aber das bin nicht ich. Aber ich bin es.